Saturday 14 April 2012

ඔං එහෙනං පටං ගත්තා

දැන් ඉතින් හෙළ බ්ලොග්  අවකාසේ ලොවේ හැම ලබ්බක්ම  නියෝජනය වෙන අකාරේ බ්ලොග් තියෙනවා  නොවැ. මාරයත් බුදුන්ට වින කටින එක පැත්තකට විසික්ක කරලා මනු ලොව වැඩල සාමෙන් සෙමෙන් බ්ලොගයක් කොටාන උගේ පාඩුවේ ඉන්නවා කියලා එහෙටත් ආරන්චියි.

අපේ රජුරුවෝ සේරෝම වැඩ අතෑරලා ඕවයේ රවුන් ගහන අතොරේ කළුකුම්බර මලය උන්දැගේ  බිසෝට පොඩි දිෂ්ටි පාරක් දැම්ම පහුගිය දොහේ. ඉතින් ඒකට සාන්තිකරුමයක් කොරන්න දෙහි ගැට  ටිකක්  මතුරන්න කියලා මන්තරයක් හොයා ගන්න සිංහල බ්ලොග් අවකාසේ පීරලා කැපුන් මන්තරයක් හෙව්වත් උන්දැට හම්බවෙච්ච බිජ්ජක් නැහැ බොලං.

උන්දැට ඩෝන් ගිය පාර ඕන් මේ මංතුමා පත්කොරා යක්ස සමාගමත් නියෝජනේ කරං මනුස්ස ලෝකෙට ඇවිල්ල අපේ වැඩ කිඩ ලෝකෙට පෙන්නන්න ඇහැක් වෙන්න user commands ටිකක්  operations manual ටිකක් තොපිලට ලබා දෙන්න. ඔං කලින්ම කියුවා වැරදි commands වැරදි තැන දීල වැඩේ අල උනොත් එහෙම මං නැහැ යකුනේ!

හරි  එහෙනං  නමොවිත්තියෙන් අද ඉඳං තොවිලේ පටන් ගම්මු.

13 comments:

  1. නියමයි. පටන් ගමු.. අපි එනවා කියවන්න

    ReplyDelete
  2. පටාන් ගත්ත විතරයි අලි වැඩ ගොඩක හිරවුනා බොලන්
    කොහෙද ඉතින් යකා වගේ කියල කියන්නේ නිකන්ය
    වැඩේට ආයිත් බහින්නම්කො ළඟදීම ....

    ReplyDelete
  3. අපෝ ඔය වසවර්තිය නං මතක් කරන්න එපා අයිබන්
    මට මතක් වෙනකොටත් හුජ්ජ බර හැදෙනවා

    ReplyDelete
  4. උබ මේ සයිබරේට අවා කියලා දැනගෙන තමා මාව මේ සමාගමට එව්වෙ බොල

    ReplyDelete
  5. හොඳා හොඳා, එහෙනං ජයසේන, වැඩ පටංගමු. අපිත් මේ පැත්තෙ හක්කලං කොරන්න එන්නං.

    ReplyDelete
  6. කයිය විතරයි, කෝ කෙරුවාව?

    අවුරුද්දකටත් ඬැඩිය ගිහින්.

    නටපු තෙයිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. පොළව ඇදයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ එහෙම කියන්න එපා මහත්තයෝ. එකසැරේ බ්ලොග් හතරක් පහක් ඇදගෙන යන්න අමාරුයි නෙව.

      Delete
    2. OW BAN. KAKKA BUWA WAGE CHOO, PADA, JOKKU, KAKKI, SUKRA GANA LIYANNE NATHUWA HONDA WADAGATH POST DAPAN!
      JAYA WEWA

      Delete
  7. මම අනුන්ගේ ආගමික විශ්වාස වලට ගරහලා පෝස්ට් දැම්මම උඹ් ඇයි බං එතනට ඇවිත් මගේ රෙදි ගලවන්නේ.......?

    මට මගේ පාඩුවේ චූ, ජී, ජොක්කු, පුක, කක්කි, සුක්‍ර, වගේ ගොන් ආතල් එකක් දාගෙන ඉන්න දීපන්කෝ!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මහසෝන් පිල්ලිය මදිවාට තව කතන්දර පිල්ලියකුත් ඇවිත්.

      Delete
  8. අතිගරු කකා තුමනි,
    ඔබ තුමාණන්ගේ ශ්‍රී මුඛයෙන් කතන්දර පිල්ලිය ලෙසින් අබිසෙස් ලද මා අද සිට නිල වශයෙන් රාජකාරි කටයුතු අරඹන බවට මෙයින් දන්වා සිටිමි!

    ආතල් සිද්ධම්!

    -කතන්දර කාරයාSeptember 21, 2013 10:55 am

    ReplyDelete