දැන් ඉතින් හෙළ බ්ලොග් අවකාසේ ලොවේ හැම ලබ්බක්ම නියෝජනය වෙන අකාරේ බ්ලොග්
තියෙනවා නොවැ. මාරයත් බුදුන්ට වින කටින එක පැත්තකට විසික්ක කරලා මනු ලොව
වැඩල සාමෙන් සෙමෙන් බ්ලොගයක් කොටාන උගේ පාඩුවේ ඉන්නවා කියලා එහෙටත් ආරන්චියි.
අපේ රජුරුවෝ සේරෝම වැඩ අතෑරලා ඕවයේ රවුන් ගහන අතොරේ කළුකුම්බර මලය උන්දැගේ බිසෝට පොඩි දිෂ්ටි පාරක් දැම්ම පහුගිය දොහේ.
ඉතින් ඒකට සාන්තිකරුමයක් කොරන්න දෙහි ගැට ටිකක් මතුරන්න කියලා මන්තරයක්
හොයා ගන්න සිංහල බ්ලොග් අවකාසේ පීරලා කැපුන් මන්තරයක් හෙව්වත්
උන්දැට හම්බවෙච්ච බිජ්ජක් නැහැ බොලං.
උන්දැට ඩෝන් ගිය පාර ඕන් මේ මංතුමා
පත්කොරා යක්ස සමාගමත් නියෝජනේ කරං මනුස්ස ලෝකෙට ඇවිල්ල අපේ වැඩ කිඩ ලෝකෙට
පෙන්නන්න
ඇහැක් වෙන්න user commands ටිකක් operations manual ටිකක් තොපිලට ලබා දෙන්න. ඔං කලින්ම කියුවා වැරදි commands වැරදි තැන දීල වැඩේ අල උනොත් එහෙම මං නැහැ යකුනේ!
හරි එහෙනං නමොවිත්තියෙන් අද ඉඳං තොවිලේ පටන් ගම්මු.
නියමයි. පටන් ගමු.. අපි එනවා කියවන්න
ReplyDeleteපටාන් ගත්ත විතරයි අලි වැඩ ගොඩක හිරවුනා බොලන්
ReplyDeleteකොහෙද ඉතින් යකා වගේ කියල කියන්නේ නිකන්ය
වැඩේට ආයිත් බහින්නම්කො ළඟදීම ....
ජයසේනත් එනවද?
ReplyDeleteඅපෝ ඔය වසවර්තිය නං මතක් කරන්න එපා අයිබන්
ReplyDeleteමට මතක් වෙනකොටත් හුජ්ජ බර හැදෙනවා
උබ මේ සයිබරේට අවා කියලා දැනගෙන තමා මාව මේ සමාගමට එව්වෙ බොල
ReplyDeleteහොඳා හොඳා, එහෙනං ජයසේන, වැඩ පටංගමු. අපිත් මේ පැත්තෙ හක්කලං කොරන්න එන්නං.
ReplyDeleteකයිය විතරයි, කෝ කෙරුවාව?
ReplyDeleteඅවුරුද්දකටත් ඬැඩිය ගිහින්.
නටපු තෙයිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. පොළව ඇදයි වගේ නේද?
හඃ හඃ හඃ එහෙම කියන්න එපා මහත්තයෝ. එකසැරේ බ්ලොග් හතරක් පහක් ඇදගෙන යන්න අමාරුයි නෙව.
DeleteOW BAN. KAKKA BUWA WAGE CHOO, PADA, JOKKU, KAKKI, SUKRA GANA LIYANNE NATHUWA HONDA WADAGATH POST DAPAN!
DeleteJAYA WEWA
මම අනුන්ගේ ආගමික විශ්වාස වලට ගරහලා පෝස්ට් දැම්මම උඹ් ඇයි බං එතනට ඇවිත් මගේ රෙදි ගලවන්නේ.......?
ReplyDeleteමට මගේ පාඩුවේ චූ, ජී, ජොක්කු, පුක, කක්කි, සුක්ර, වගේ ගොන් ආතල් එකක් දාගෙන ඉන්න දීපන්කෝ!!!!!!!!!
මෙන්න මහසෝන් පිල්ලිය මදිවාට තව කතන්දර පිල්ලියකුත් ඇවිත්.
Deleteහඃ හඃ හඃ :)
Deleteඅතිගරු කකා තුමනි,
ReplyDeleteඔබ තුමාණන්ගේ ශ්රී මුඛයෙන් කතන්දර පිල්ලිය ලෙසින් අබිසෙස් ලද මා අද සිට නිල වශයෙන් රාජකාරි කටයුතු අරඹන බවට මෙයින් දන්වා සිටිමි!
ආතල් සිද්ධම්!
-කතන්දර කාරයාSeptember 21, 2013 10:55 am